
(ඩයනා උදයංගනී)
ගතවූ සතියක කාලයේදී කොවිඩ් ආසාදිත මරණ 249ක් වාර්තා වී ඇත.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1210 කි.
ඒ අතරින් මරණ 606 ක්ම කොවිඩ් තුන්වැනි රැල්ල ඇරඹීමෙන් පසු වාර්තා වී තිබේ.
ඉකුත් 17 වැනිදා සිට ඊයේ (23) දක්වා ගතවූ සතියක කාලයේදී දිනපතා පිළිවෙලින් මරණ 19ක්, 34ක්, 36ක්, 38ක්, 44ක්, 46ක් සහ 32ක් වාර්තා වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ඝාතන 275 යි, කොරෝනා ඝාතන 1100 යි.
පසුගිය සති අන්තයේ කොරෝනා මරණ ගැන බැලුවත් බොහොම වැඩියි. පාලකයෝ මුල් තැන දෙන්නේ පෝර්ට් සිටියටයි.
මේ එකතුව පාස්කු එකතුවට වඩා වැඩියි.. ගිය අාණ්ඩුවත් මේ අාණ්ඩුවත් එකම කාසියේ දෙපැත්ත වගේ. විසඳුම ජවිපෙ එකත් නොවේ. රටට ආදරෙ, මනුස්ස ජීවිතේ වටිනාකම දන්න නායකයෙකු බිහිවීමට කාලය හරි...