තහනම් ආහාර බහාලුම් තුළ සඟවා ගෙන එයි
මෙරටට ආනයනය කිරීම රජය මඟින් තහනම් කර ඇති කව්පි, මුංඇට, උඳු, කුරහන් සහ කහ නීත්‍යනුකූලව මෙරටට ගෙනෙන අර්තාපල්, ලොකු ලූණු, වියලි මිරිස්, ඇතුළු ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් තුළ සගවා නීතීවිරෝධී ලෙස ගෙන්වන ජාවාරම් පිළිබඳව රේගුව මඟින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.