
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පන්සල්, පිරිවෙන් සහ කෝවිල්වල යහපැත්ම සඳහා වැය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදී මහතාගේ පෞද්ගලික මැදිහත්වීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක අරමුදලක් ස්ථාපිත කර ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
එම අරමුදලින් වසරකට අවම වශයෙන් ඩොලර් මිලියන තුනක් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම සඳහා භාවිතා කළ යුතුයි යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය තානාපති ගෝපාල් බග්ලේ මහතාට උපදෙස් දී ඇති බව ද අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද ඔය රටේත් දුප්පතුන් ගැන හිතලා බැලුවොත්.
මට ෂුවර් ඔය සල්ලි එක ආගමික කණ්ඩායමකට වියදම් කරන්න මොදිගේ අනුමැතිය නොලැබෙන බවට.