(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර ගුරු දිනය අද (6)ට යෙදී ඇති අතර මේ වෙනුවෙන් වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය සහ හිටපු අධ්‍යාපන ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම මහතා අපූරු සුබ පැතුමක් තම මුහුණු පොතෙහි පළ කර තිබේ.

ඒ 'සිසු දූ පුතුන්ගේ සියලු අපල දුරු වේවා', 'ගුරු බලවත් වේවා යනුවෙනි.

ජාත්‍යන්තර ගුරු දිනය යෙදෙන අද දිනයේ ගුරු විදුහල්පති සමිති එය සමරන්නේ තම ඉල්ලීම් ඉටුකරගැනීමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරමිනි.