
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්රීවරුන්ටද පාර්ලිමේන්තු කටයුතු සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි හිටපු අග්රාමාත්ය එක්සත් ජාතික පක්ෂ මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) ඉල්ලා සිටියේය.
පසුපෙළ මන්ත්රීවරුන්ටද තනතුරු ලබා දී කටයුතු කිරීමෙන් ඔවුන්ට අත්දැකීමක් ලබාගන්නට අවස්ථාව ලැබෙන බව කී වික්රමසිංහ මහතා පසුපෙළ මන්ත්රීවරුන් අතරද දක්ෂයන් සිටින බව පෙනෙන්නේ යැයි සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටින් ගොඩින් නැතිව කෙලින්ම කිව්වා නම් ඉවරයිනේ රනිල් අයියේ... අපි විතරක් නොවේ පට්ටියේ පිටුපස්සෙන්ම ඉන්න අයටත් ගාණක් හොයාගන්න අවස්ථාව දෙන්න කියලා...
මෙයා අගමැති ඉන්න කාලේ බුද්ධික පතිරණ, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා, රංගේ බණ්ඩාර, හර්ෂ සිල්වා, පාලිත තෙවරප්පෙරුම වගේ වැඩ කරන්න පුළුවන් අයව පැත්තට තල්ලු කරලා, කිසි වැඩකට නැති අයට තනතුරු දුන්නා. දැන් මෙයාට පසුපෙල මන්ත්රීලා ගැන අමුතු කැක්කුමක් ඇවිල්ලා...
මාර වැඩේ මෙයාට මේ පැත්තට ආවාමයි පස්ස හැරිලා බලන්න හිතිලා තිබෙන්නේ
ඒක හරි