ජාතික ගුරු දිනයට සමගාමිව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සංවිධානය කළ උද්ඝෝෂණය අද (06) දිවයින පුරා පැවැත්විණි.

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හකුලා නොගන්නා බවත් ඊට එරෙහිව සටන් කරන බවත් උද්ඝොෂකයෝ එහිදී සඳහන් කළහ.

සෞඛ්‍ය ආරක්ෂිතව මුහුණු ආවරණය කර ගනිමින් ගුරුවරුන් මෙහිදී විරෝධතාවේ නිරත වූ අයුරු දකින්නට ලැබිණි.

දිවයින පුරා නගර රැසක මෙම  උද්ඝෝෂණ පැවැත්විණි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


(අජන්ත රත්නායක)

කුරුණෑගල නගර මධ්‍යයේ


(උපාලි රණවීර )

දොම්පේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය අසලදී


(කාංචන කුමාර ආරියදාස )

දඹුල්ල, ගලේවෙල සහ පල්ලේපොල ප්‍රදේශවල


(චන්ද්‍රසිරි ගුණසේකර )

ඇල්පිටිය බස්නැවතුම්පොළ ඉදිරිපිටදී


(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

මීරිගම නගරයේ


(ප්‍රසාද් රුක්මල් )

බදුල්ල නගරයේ-දී


(ප්‍රියාණි මංගලිකා )

නිකවැරටිය නගර මධ්‍යයේ


(මහේෂ් කිර්තිරත්න )

මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදි


(ලාල් එස් කුමාර) 

මහනුවර ප්‍රධාන මාර්ගය අසල


(සනත් ගමගේ)

අම්බලන්තොට නගරය


(සිතුම් චතුරංග )

වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට

ගම්පහ (තිලකරත්න දිසානායක)

 

මැදිරිගිරිය (චාපා මධුභාෂිණි)