මාර්තුවේ සිට පී.සී.ආර් ලක්ෂ 38 කරලා
ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරේ මාර්තු මස සිට මේ දක්වා ‘කොවිඩ්’ 19 වයිරස් ආසාදිතයන් හදුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂ 38 කට ආසන්න සංඛ්‍යාවක් (3,766,692) කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥා වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පැවසීය.