ගොවි උපවාසයට සහාය දක්වා දැවැන්ත විරෝධතාවක් රසායනික පොහොර ඉල්ලා බකමූණ නගරයේ පැවැත්වෙන අඛණ්ඩව උපවාසයට සහාය දක්වමින් ගොවීන් 3000සකගේ සහභාගිත්වයෙන් දැවැන්ත විවිරෝධතාවක් ආරම්භ කර ඇත. 01 November 2021
“බ්‍රිතාන්‍යය පිළිගත් එන්නත් අරන්නම් නිරෝධායනයක් නෑ’’ ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සංචාරකයින්ගේ පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණ සහතිකය අද (01) සිට බ්‍රිතාන්‍යයට ඇතුළුවීමේදී පිළිගන්නා බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය කියා සිටීයි. 01 November 2021
වසරේ ඉහළම උද්ධමනය ඔක්තෝබර් මසයේ මෙම වසරේ ඉහළම උද්ධමනය (භාණ්ඩ මිල ඉහළ යෑම) පසුගිය ඔක්තෝබර් මස වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 01 November 2021
කරන්නාගොඩට එරෙහි අධිචෝදනා ඉවත් කරගන්න රහස් වාර්තාවකට අවසර තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව ට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වන රහසිගත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අද ( 01) නීතිපතිට අවසර ලබා දෙන ලදී. 01 November 2021
බූස්ටර් එන්නත් දීම අරඹයි කොවිඩ් රෝගීන් හා නිතර ගැටෙන සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඉදිරිපෙළ සාමාජිකයන්ට තෙවැනි මාත්‍රාව ( බූස්ටර් එන්නත ) ලබාදීමේ කටයුතු අද කොළඹින් ආරම්භ කෙරිණ. 01 November 2021
පෑලියගොඩ ප්‍රදේශයේ රථවාහන තද බදයක් කොළඹ - මහනුවර මාර්ගයේ පෑලියගොඩ සහ කැලණි පාලම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතැයි රථවාහන පොලිසිය කියයි. 01 November 2021
දුම්රිය සංඥා දෝෂයක් කාර්යාල සේවකයෝ අතරමං වෙති ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග තුනක අද පෙරවරුවූ සංඥා දෝෂයක් හේතුවෙන් කාර්යල දුම්රිය සියල්ම පැය එකහමාරත් දෙකක් අතර කාලයක් ප්‍රමාදවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 01 November 2021
පළාත් කීපයකට අදත් වැසි දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට අද (1) දිනයේත් විටින් විට වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 November 2021
නිවෙසක් කොල්ල කන්න ඇවිත් එලොව යයි මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණ සිටි කොල්ලකරුවන් තිදෙනකුගෙන් එක් කොල්ලකරුවකු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 01 November 2021
සංචරණ සීමා අවසන් වීමෙන් පසු මාස කිහිපයකට වැඩි කාලයක් තිස්සේ සිට පනවා තිබු පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑමට සහ විනෝද වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ. 01 November 2021
කොකේන් ගිල්ල කෙන්යානුවා මාට්ටු කොකේන් ගුලි 17 ක් ගිල ඩුබායි සිට මෙරටට පැමිණි සිට කෙන්යානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කටුනායක රේගු නිලධාරීහු පවසති. 01 November 2021
පස්කඳු කඩා වටී බදුල්ලේ මාර්ග රැසක් අවහිර වෙයි ඌව පළාතට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් බදුලු දිස්ත්‍රික්කයේ මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පවසයි. 01 November 2021
දෙපිරිසක් ගහගෙන අයෙක් මරුට:දෙකක් රෝහලට ඌරගස්මන්හංදිය කළුවලගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ(31) රාත්‍රියේ ඇතිවූ ගැටුමකදී එක් අයකු මරුමුවට පත්වී කාන්තාවක් ඇතුළු දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 01 November 2021
මිනිස් ජාවාරමේ මොලකරු මාට්ටු 2012 වසරේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට මිනිසුන් යැවීමේ ජාවාරමේ මහමොලකරුවකු වශයෙන් කටයුතු කළ නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජියකු වු “නේවි කමල්” වසර 9 ට පසු පස්සර දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 01 November 2021
පොහොට්ටු ලේකම් විමල්ලාට අවි අමෝරයි කැබිනට් සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පිරිස සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නැයි පක්ෂයක් හැටියට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට කටයුතු කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 01 November 2021
සීනි තොග වරායේ හිර වෙයි ඩොලර් හිඟය හේතුවෙන් සීනි කන්ටේනර් 100 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති. 31 October 2021
බුද්ධිය නොමඟ යැවූ බුද්ධි නිලධාරියා රිමාන්ඩ් මන්ද මානසික කාන්තාවක පාලු ස්ථානයකට රැගෙන ගොස් අතවර කිරීමට උත්සාහ කළ බව කියන රාජ්‍යය බුද්ධි අංශයේ සැකකාර පොලිස් කොස්තාපල් වරයකු හෙට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සමිත ලාල් කොඩිසිංහ මහතා අද පස්වරුවේ නියෝග කළේය. 31 October 2021
ලොව පුරා කොරෝනා රෝගීන්ගේ වැඩි වීමක් ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 31 October 2021
‘‘ජනපතිට හොඳ දැක්මක් තියෙනවා‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට හැදීමේ ලොකු උවමනාවක් සහ හොද දැක්මක් ඇතත් කාලකණ්නි පිරිසක් මේ වන විට ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික, ගම්පහ ආසන සංවිධායක අජිත් බස්නායක මහතා පවසයි. 31 October 2021
‘‘මගේ ආණ්ඩුවක් යටතේ ගොවියා අමාරුවේ දාන්නේ නෑ‘‘ මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැහැ. ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව මට ඇහුම්කන් දෙන්නේ නෑ. කෘෂිකර්ම ඇමති නියරක යන්ඩ දන්න කෙනෙක් නොවේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 31 October 2021
කොරෝනා ආසාදිතයන් 388ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 388 දෙනකු අද (31) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 31 October 2021
සෞඛ්‍ය සේවකයන්ට හෙට සිට බූස්ටර් කොවිඩ් රෝගීන් සමඟ ගැටෙන සෞඛ්‍ය අංශ සේවකයන් ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයන්ට තුන්වෙනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීම හෙට (01) සිට ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 31 October 2021
හබරණ පාළු ඉඩමකින් දැවීගිය මළ සිරුරුක කොටස් හබරණ,කුඩාරඹෑව,බොරලූකන්ද ප්‍රදේශයේ පිහිටි පාලූ ඉඩමක තිබී දැවීගිය පුද්ගල මළ සිරුරක අස්ථි කොටස් හමුවූ බව හබරණ පොලීසිය කියයි. 31 October 2021
කොරෝනා මරණ 18 වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 October 2021
ඇමෙරිකා පුරවැසියන් දෙකක් ගිනි අවි සමග අල්ලයි තෙල්දෙණිය අඹකොටේ ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක නිවෙසක සඟවා තිබූ ගිනි අවි, උණ්ඩ 100ක් යතුරු පැදි 10ක කොටස්, මුදල් තොගයක් සමග ඇමෙරිකා පුරවැසි භාවය හිමි ශ්‍රී ලංකා සම්භවයක් ඇති දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 October 2021
ලන්වා සිමෙන්ති මිරිජ්ජවිල නිපදවයි ‘ලන්වා’ සිමෙන්ති නිෂ්පාදන කාර්මාන්ත ශාලාවක් මිරිජ්ජවිල ආයෝජන මණ්ඩල කලාපයේ ලබන ජනවාරි මස ආරම්භ කිරීමට නියමිතය. 31 October 2021
පළාත් ඇරියේ විනෝද ගමන් යන්න නොවේ පළාත් සංචරණ සීමා ඉවත් කළේ විනෝද ගමන් යෑමට හෝ වෙනත් අනවශ්‍ය ගමන් බිමන් යෑම සඳහා අවස්ථාව සැලසීමට නොවේ යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. 31 October 2021
සෙබළ බෑනෑගේ පහරින් නැන්දා මරුට මාමා රෝහලට විශ්‍රාමික යුද හමුදා සෙබළකු බව කියන බෑනාගේ ප්‍රහාරයකට ලක් වූ නැන්දම්මා මියගොස් මාමා බරපතළ තුවා ලබා ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි. 31 October 2021
ප්‍රමිත ආණ්ඩුවේ නාඩගම්කාරයන් ගැන කියයි ආණ්ඩුව ඇතුලේ ඉදගෙන කැරලි ගහන නාඩගම් කාරයන්ට අකමැත්තෙන් වුණත් ඉදිරියේදී තීරණයක් ගන්න සිදුවනවා යැයි පර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 31 October 2021
‘‘ගම්පහ පැති කීපයකට හෙට වතුර නෑ‘‘ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (01) පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. 31 October 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 17 hours ago