එන්නත් ගන්න ආ අයට බැටන් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට විමර්ශනයක්
මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේදී පසුගිය දා පැවති කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනකදී එන්නත් ලබාගැනීමට පැමිණි ජනතාවට පොලීසිය විසින් බැටන් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.