අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය ලේකම් රෝහාන් වැලිවට මහතා පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා ඒබව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් කතාව බොරු... දැන් මිනිස්සු බලන් ඉන්නේ අගමැතිව විශ්‍රාම යවන්න. මිනිස්සු ළඟදීම යවයි..
කොහොම ඉන්න තිබුණු මනුස්සයෙක්ද? තණ්හාව නිසා වෙච්චි දෙයක්....!