හිටපු ජනාධිපති ගැන රොෂාන් රණසිංහගෙනුත් සැර ප්‍රකාශයක්
වෙන අය ගහනවා වගේ නොව එතුමා ගහන්නේ වෙනම විදියකට යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සභාවේදී ප්‍රකාශ කළ බවත් සහරාන්ගේ ගැහිල්ලත් ඒ වගේ එකක්දැයි තමා ප්‍රශ්න කරන බවත් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවැසීය.