අපේ මැටි වැඩ මොස්කව් යයි
රුසියාවේ මොස්කව් අගනුවර වාර්ෂිකව පැවැත්වෙන සංස්කෘතික සතිය සඳහා ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික කලා ශිල්ප විදහා දැක්වෙන ප්‍රදර්ශන කුටියක් සහ අලෙවිසැලක් නිර්මාණය කිරීමට ආරාධනා ලැබ ඇතැයි වෙිවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.