(රොෂාන් දිලිප් කුමාර)
රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිඉබ්බන්ආර මහවැලි ක්‍රිඩාංගනයේ අද පැවැත්වීමට නියමිතව තිබූ ඔප්පු බෙදා දීමේ උත්සවයකට ජනතාව විරෝධය පළ කිරීම නිසා ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගී නොවීය.
ආර්ථික අර්බුධය හේතුවෙන් ඇමතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ජනතාව ප්‍රදේශයේ කලුකොඩි ප්‍රදර්ශනය කර තිබුණි.
කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරයා එම ස්ථානයට පැමිණෙන බව දැනුම් දී තිබුණත් ඔහු එම ස්ථානයට නොපැමිනීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාටකයින්ට එන්න දෙන්න එපා...
මේක නම් වෙන්නම ඕනේ. නුවරඑළියේදී ශිරන්තිවත් අද යවලා. දැන්වත් ජනතාවට මෙහෙම ශක්තිය ධෛර්යය ආපු එක ලොකු දෙයක්. මේ පාඩම යූඑන්පී, සජිත්ගේ සමගි ජනබලයට, මෛත්‍රීගේ නිදහස් පක්ෂයට, විමල්, ගම්මන්පිල, වාසු, හකීම්, රිශාර්ඩ්, තොණ්ඩමන්ලා සේරටම වෙන්න ඕනේ...
අපි බලන් ඉන්නවා පාස්කු ඉරිදා බෝම්බ පුපුරවලා අහිංසක ජීවිත 300ක් බිලිගත්ත අයට වෙන්නේ මොනවද කියලා...
රට වනසපු පවුල් පාලනේ උන් ,දුශිත දේසපාලුවෝ එකෙක්වත් කිසිම දේකට වැද්දගන්ඩ එපා.
ඔප්පු බෙදන්නේ මුගේ අම්මගෙ අප්පගේ බූදලය වගේ හරියට.ඔය දාගෙන ඉන්න සාටකයෙන්ම රාජපක්ෂලාව එල්ලන්න ඕන මුළු ලෝකෙටම පේන්න.
ඔහොම හරි යන්නේ නෑ... ඉස්සෙල්ලාම එන්න දෙන්න ඕනේ...ඊට පස්සේ...!
උත්සව වලට එන්න දීල කලයුතුදේ කරන්න ඕන. මේ සමාජයට අනවශ්‍ය පිලිල. ඉහවහාගිය සොරකම වෘත්තීය කරගත් අය. කිසිම ලජ්ජාවක් නෑ.