දෙස් විදෙස් මුදල් සමග ව්‍යාපාරිකයා මාට්ටු
රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂ හැට දහසක් ( 140,60,000 ) ක් වටිනා දේශීය සහ විදේශීය මුදල් තොගයක් , නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ පුද්ගලයකු අද අලුයම අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .