IMG-LOGO

සත්වෝද්‍යානයට අලුත් ලොක්කෙක්

(සුජිත් හේවාජුලිගේ )

තිලක් ප්‍රේම කාන්ත මහතා  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස  පත් කරනු ලැබ සිටී.

නීතීඥ ශ්‍යාමිලා රාජපක්ෂ  ඉවත්වීමෙන් පසු එම තනතුර පුරප්පාඩුවිය.

තිලක් ප්‍රේමකාන්ත මහතා එම තනතුරේ අද වැඩ බාර ගැනීමට නියමිතය.

ශ්‍යාමිලා  රාජපක්ෂ මහත්මිය සහ එහි සේවකයන් අතර ගැටුම්කාරී තත්වයක්  පසුගිය කාලය පුරා ඇති විය.



අදහස් (1)

සත්වෝද්‍යානයට අලුත් ලොක්කෙක්

naleen Thursday, 31 March 2022 11:15 AM

රටේ රාජ්‍ය සේවයේ පරිහානිය , කුණුවී ගඳගසන දේසපාලනය සහ සේවක සමිති ස්වභාවය මානව පෙන්නුම් කරන අවස්ථාවක් . මේ රට හදන්න නම් සම්පුර්ණ රටම වෙන රටකට පවරා දිය යුතුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site