IMG-LOGO

මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නාහිමිවරුන්ගෙන් ලිපියක්

(ෂේන් සෙනෙවිරත්න)

මෙරට ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී අවස්ථාවෙන් මිදීම සඳහා රජය සහ ඇමැතිවරුන් මැදිහත් ව වහාම වැඩපිළිවෙළක් සකස් කරන්නැයි මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නිකායන්හි මහා නාහිමිවරුන් ගේ අත්සනින් යුතුව විශේෂ ලිපියක් යොමු කොට යොමු කොට තිබේ.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක, වරකාගොඩ ශ්‍රී ඤණරත්න අස්ගිරිපාර්ශවයේ මහා නායක, දොඩම්පහල ශ්‍රී චන්ද්‍රසිරි  අමරපුර මහනා නිකායා මහා නායක, මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක යන හිමිවරු විසින් මෙම ලිපිය යොමු කර ඇත.

සම්පූර්ණ ලිපිය මෙසේය .

 



අදහස් (12)

මල්වතු අස්ගිරි අමරපුර රාමඤ්ඤ මහා නාහිමිවරුන්ගෙන් ලිපියක්

Jagath Saturday, 02 April 2022 08:26 PM

මේ උන්නාන්සේලා දෙසා වදාරන කිසිම දෙයක් නන්දසේන අහන්නේ නැහැ. ඥානඅක්කා තමයි නන්දසේන ගේ උපදේශිකාව.ඥානඅක්කා එක්ක කතා කරල බලන්න.තෙරුවන් සරණයි...!

:       0       0

Lalith M Saturday, 02 April 2022 08:35 PM

මේ නායක හිමිවරු මේතාක් පවතින රජයන්ට විශේෂයෙන්ම පොදු පෙරමුණ සම්බන්ධ ආණ්ඩුවලට දැඩි පක්‍ෂපාතී කමක් දක්වන අන්දමට කටයුතු කලා.මේ දක්වාම පොහොට්ටුවට විශේෂ සැලකීම කලා.මේ කටයුතු මහජන විරෝධී බව දැන දැනම නිර්ලජ්ජිත ලෙස හැසිරුනේ. ආගමික කොටස් නිර්දේශපාලනික අන්දමට හැසිරීම වඩා යහපත් නොවේද? සලකා බලන්න.

:       0       0

sanka Saturday, 02 April 2022 09:02 PM

නිදියගෙන හිටපු එවුන් දෙන්න ඇහැරලා..

:       0       0

ඉන්දික Saturday, 02 April 2022 09:04 PM

ඕකුන්ට අයින් වෙන්න කියලා යවන්න ලිපිය. නැත්නම් ජනතාව වෙනුවෙන් ඔබවහන්සේලා හිටගන්න. එත් බැරිනම් ඔය තනතුරු පුළුවන් අයෙකුට දීලා ඔබවහන්සේලා සැතපිලා ඉන්න

:       0       0

නලින්ද Saturday, 02 April 2022 09:43 PM

කියනකං තමා ඉඳලා තියෙන්නේ.

:       0       0

Kapila Saturday, 02 April 2022 11:09 PM

මෙම ලිපිය ලබන්නෙක් නැත. මාධ්‍ය වල ප්‍රදර්ශනය වුවද වැඩක් නැත. මේ පිළිබඳව මහජනයා මාස ගණනකට පෙර සිටම මහජනයා දනී. එහෙයින් මේ ලිපිය අතිගරු ජනාධිපති තුමාගේ නමට යවන්න., එහි පටපත් 225 ටම යවන්න.

:       0       0

Sarasi Sunday, 03 April 2022 12:40 AM

ආපෝ එන්න එපා බණක් බාවනාවක් කරන් ඉන්න .

:       0       0

විපුල Sunday, 03 April 2022 08:03 AM

අනේ අපිටනම් ඔය මහනායක හමිවරැ ගැන සතපහක විශ්වාසයක් නෑ.

:       0       0

JAYATH Sunday, 03 April 2022 11:36 AM

මේ ජන පීඩකයින්ට කඩේ ගිහිල්ලා පිරිත් නූල් බැඳලා දැන් වැඩේ අලවුණාම බොරුවට ප්‍රකාශ නිකුත් කරන්න එපා හාමුදුරුවනේ... මේක ලිහිල් වැඩියි. මෙහෙම නෙමෙයි මේක කියන්න ඕන.. නමුත් ප්‍රසිද්ධ මාධ්‍යයක ඒක කරන්න බැරි හින්දයි මෙහෙම කිව්වේ.. සමහර වචන වලට කැමැති අය කැමති ආදේශක දාගනිත්වා...

:       0       2

1111 Sunday, 03 April 2022 12:27 PM

111111

:       0       0

Mahesh Sunday, 03 April 2022 10:42 PM

මේ ඔබ වහන්සේලාගේ මැදිහත් වීම ගොඩක් අවශ්‍යම මොහොතක්. මේ යන විදියට ගියොත් රට තවත් පහලට තමයි යන්නේ. දේශපාලන පක්ෂයකට සම්බන්ද නැති ස්වාදීන කෙනෙක් තාවකාලිකව පත් කරගනිමු.

:       0       0

Bamunuarachchi Monday, 04 April 2022 07:29 AM

හා මදුරුවනේ ජනතාව මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී අවස්ථාවට හේතුව රටට විදේශීය විනීමය නැති කමයි. ඩොලර් ලැබෙනවානම් මේ ප්‍රශ්න කිසිවක් ප්‍රශ්න නොවෙයි. එමනිසා රටට ඩොලර් ලැබෙන පිළිවෙලක් වදාරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 525 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site