කළු ගල්,වැලි,පස් බලපත්‍ර ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්
කලු ගල්, වැලි, පස් හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේදී පරිසරය රැකෙන ආකාරයට එය කරන්නැයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සියලුම අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් , දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් හා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දෙනු ලැබ ඇත.