IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සනත්-මිලාන් 25 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහර දුන්නැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත මිලාන් ජයතිලක යන මහත්වරුන් ලබන 25 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) නියෝග කළේය.

ඔවුන්ට අවශ්‍ය ආරක්ශාව සහ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගි කරවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් වරයාට නියෝග කළේය. 

(ඡායාරූප ළහිරු හර්ෂණ)



අදහස් (3)

සනත්-මිලාන් 25 තෙක් රිමාන්ඩ්

Kule Wednesday, 18 May 2022 04:26 PM

උසාවියේ තීන්දුවෙන් පසුව බලමු මෙයාලා මහත්වරුද කියලා

:       1       25

සෙනෙවිරත්න Wednesday, 18 May 2022 06:39 PM

අත්අඩංගුවට ගත් පහළ මට්ටමේ අයට ඔහොම සැලකිලි හම්බවෙයිද? ඒ අයට රිමාන්ඩ් එකේදි තවපාරක් සලකයි.

:       1       8

pakeer Thursday, 19 May 2022 11:07 AM

මොකටද පාර්ලිමේන්තු ගේන්නේ?රිමාන්ඩ් නම් රිමාන්ඩ් .දැන් අනිත් ඒගොල්ලොන්වත් ගේනවද එයාලගේ වැඩ වලට එලියට .මාරයිනේ .නීති වෙනස් වෙන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 225 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 420 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site