IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


දුමින්දගේ පිස්තෝලයත් සේමසිංහගේ පවුම් 60ක් උස්සලා

(දයාරත්න ඇඹෝගම සහ බී.ජී.චතුරංග)

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබු බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය ද උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්.බී.සේමසිංහ මහතාගේ නිවසේ තිබු පවුම් 60 ක රන් ආභරණද ගිනි තබන්නට ආ පිරිස් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

අනුරාධපුර ගුවන් තොටුපල මාර්ගයේ පිහිටි දුමින්ද දිසානායක හා එච්.බි.සේමසිංහ යන මහත්වරුන්ගේ නිවාස දෙකට පසුගිය 09 වැනිදා කිසියම් පිරිසක් විසින් ගිනි තබා එහි දේපලවලට හානි කොට තිබුණි.

මෙම සිද්ධිය අතරතුර දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබු ඒ මහතාට රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය කිසිවකු සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

එසේම එච්.බි.සේමසිංහ මහතාගේ නිවසට ආලාභ හානි කිරිමට ආ පුද්ගලයන්  නිවසේ අල්මාරියේ තිබු පවුම් 60 කට අධිකරන් ආභරණද සොරා ගෙන ගොස් තිබේ.

 



අදහස් (3)

දුමින්දගේ පිස්තෝලයත් සේමසිංහගේ පවුම් 60ක් උස්සලා

Eranga Thursday, 19 May 2022 06:53 AM

ගෙදර අල්මාරියක් ඇතුලෙ පවුම් හැටක් තියන් ඉන්නවනම් බැංකුවල කොහොම තියාගෙන ඇද්ද කියල හිතාගන්න පුළුවන් ..

:       0       11

දාස Thursday, 19 May 2022 06:59 AM

වැව් අයිනෙ අනවසර හෝටල් හදල , දියවන්නාවෙ ඉන්න එකේ බලෙන් ,ඔය සුදුලොගුව වෙනුවට කලු ලෝගුවක් දාගෙන ආව නම් තමයි ගැලපෙන්නෙ. පවුම් 60 කියන්නේ එක් කෝටි විසි ලක්ෂයයි.කොහෙන්ද මේ යෝධයට මෙච්චර සල්ලි.

:       0       8

Bamunuarachchi Thursday, 19 May 2022 08:01 AM

පිස්තෝලයෙන් මේ වෙලාවෙවත් ප්‍රයෝජනයක් නොගත්තානම් ප්‍රයෝජන ගන්න හදන කෙනෙක් උස්සන් යන්න ඇති

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 419 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 864 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site