IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


නිර්පාක්ෂික රජයක් වෙනුවෙන් අගමැති මනූෂ සහ හරීන්ගේ සහාය පතයි

(නිමල කොඩිතුවක්කු)

නිර්පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි.

සමස්ත ජනතාවගේ ඉල්ලීම වන ගෝඨාගෝහෝම් යථාර්ථයක් කිරීම පිණිස පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගැනීමට අපේක්ෂා කරන ක්‍රියාමාර්ග ඇතුළු ඉල්ලීම් අටක් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ඉදිරියේදී ඇතිකරගන්නා රජයකට සහයෝගය ලබා දෙන ආකාරය පිළිබඳ තීන්දුවක් ගන්නා බවට  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ   ලිපියට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් වෙත යොමුකළ ලිපියේ තව දුරටත් මෙසේද සඳහන් වේ.



අදහස් (14)

නිර්පාක්ෂික රජයක් වෙනුවෙන් අගමැති මනූෂ සහ හරීන්ගේ සහාය පතයි

Demuni Uduwara Wednesday, 18 May 2022 05:31 PM

ඔබලාගේ නොහැකියාව නිසාවෙන් ‘‘ගෝඨා ගෝ ගම‘‘ පීඩාවට පත්කරන්න එපා...

:       27       25

Demuni Uduwara Wednesday, 18 May 2022 05:39 PM

හරීන්, අනාගතය පුපුරවන්න නම් එපා..

:       7       37

sankaThursday, 19 May 2022 07:38 AM

මෙයා පින් බෝනස් ආසනයෙන් පාර්ලිමේන්තු ඇවිල්ල මේ කරන කොන්ට්‍රත්තුවෙන් වෙන්නේ හොරු බේරලා රට කරන්න බැරි බොරු පොහොට්ටු ආණ්ඩු හදල රට තවතවත් වල පල්ලට යන එකය්. හරීන්ට සහ මනූෂට ලැජ්ජාවක් තිබෙනවා නම් රනිල්ට අහුවෙන්න එපා.

:       0       3

de silva Wednesday, 18 May 2022 05:46 PM

පරණ සෙල්ලම නැවත පටන් ගන්න වගේ හදන්නේ.. ඔබලාට බහුතරය තිබෙනවා නම් මොකටද විපක්ෂයේ මන්ත්‍රීවරු බිලී බාන්නේ..? ගියොත් ඒ දෙන්නට ලබන ඡන්දෙදී රනිල් සමග ගෙදර යන්න පුළුවන්.. එජාපයටත් ලබන සැරේ 3% නැතිවෙනවා..

:       10       41

fairoos Wednesday, 18 May 2022 05:49 PM

ඩීල් කාරයින්ට අහුවෙන්න නම් එපා...!

:       11       22

de silva Wednesday, 18 May 2022 05:49 PM

රනිල්ට බැහැ කියලා කියන්නේ අද, ඊයේ නෙවෙයිනේ..?

:       6       29

siri Wednesday, 18 May 2022 05:59 PM

කියන දෙයක් අහලා, දෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න වෙන කවුරුවත්ම හොයා ගන්න බැරි වුණාද අප්පා?

:       4       18

ranjith Wednesday, 18 May 2022 06:12 PM

අපි පොහොට්ටු සංධානය හැදුවා කියලා වෙනසක් නෑ.. ඡන්දෙදී මෙයාලා ගෙදර යැව්වා නම් හරි යාවි...

:       2       17

de silva Wednesday, 18 May 2022 06:25 PM

රනිල්ට මේක කරන්න බැහැ කියන කතාව නිර්මාණය කරපු ශ්‍රීලනිපෙට.. අද ඔහු යටතේ ආණ්ඩු කරන්න සිදුවීම දෛවයේ සරදමකි.

:       11       23

Sanil VARESE Wednesday, 18 May 2022 07:22 PM

මරු.. ගොඨාගෝගම... කොටි ඩයස්පෝරාව. එන්.ජී.ඕ. හෙවනැලි සමග හොල්මන් කරන කට්ටියයක්.. ආතක් පාතක් නැති අය...

:       10       26

de silva Wednesday, 18 May 2022 07:29 PM

ආරේ ගුණ නෑරේ කිව්වා වගේ මොහුට බහුතරයක් තිබුණත් ඩීල් එකක් නොදැම්මොත් හරියට බත්කාලා අත හෝද ගත්තේ නැහැ වගේ...

:       1       19

de silva Wednesday, 18 May 2022 08:19 PM

හරීන්ට සහ මනූෂට ලැජ්ජාවක් තිබෙනවා නම් මොහු පසුපස යන්නේ නැහැ. මොහු සමග කරන්න බැහැ කියලනේ එජාපයෙන් එළියට බැස්සේ... ඒකෙ හිටියා නම් දෙන්නම පරාද වෙනවා.

:       2       29

චන්දන Wednesday, 18 May 2022 08:34 PM

මරු දෙන්නා. දෙන්න වෙන කෙනෙක් නැති නම් ඕක අගමැති ලඟම තියාගන්න . මේ දෙන්නා නම් ගාවගන්න එපා...

:       5       18

Bamunuarachchi Thursday, 19 May 2022 08:03 AM

වැරදිලාවත් අනුරගේ සහය ඉල්ලන්නේ නැද්ද? දන්නවා තිබෙන ටිකත් කාබාසිනියා කොරයි කියලා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 419 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 864 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site