රුපියල් කෝටියක ‘කුෂ්’ රේගුව අල්ලයි
රුපියල් කෝටියකට ආසන්න වටිනාමකින් යුත් ‘කුෂ්’ ගංජා සහ ‘එක්ටසී’ නැමැති මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් පහක තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රෝගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.