
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා 2023 වර්ෂයේ ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.
ජපානය පුනර්ජනනීය බලශක්තිය සඳහා වැඩි නැඹුරුතාවයක් දක්වමින් ශ්‍රී ලංකාවේ අනාගත අයෝජන අවස්ථා සලකා බැලීමට කැමැත්තෙන් සිටින බව ද ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.
ජපානයේ ටෝකියෝ නුවර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ජපාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපන් හෝටල් වල කාන්තා ඇබෑර්තු තියනවද
බොහොම හොඳ අදහසක්... මම කෝකියෙක්... මම ජපානයට යන්න කැමැතියි.
දොර ඇරියට ටිකට් ගන්න ඕනෑ... මන්ත්‍රීලා, ඇමැතිලාගෙන් නේද?
ජපන් පාඨමාලාව හදාරනවා.රැකියාවකට යාමට බලාපොරොත්තු වෙනවා.විශ්වාසවන්ත Agencyk හොයනවා