(යොහාන් භාසුර)
නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට ඉහළ නොදමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
විදුලි ජනනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල්, නැප්තා සහ ෆර්නස් තෙල් අවශ්‍යතා ඛනිජ තෙල් සංස්ථාව හරහා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයතැනට එන්න තමයි ඉංජිනේරුවො හැමදාම කලේ එකකය 100 ට වැඩි ගානට අරගෙන කොමිස් කල මන්ඩලේ පාඩු කරනව.
ඔන්න නිලධාරීන්ගේ සාක්කුවට කුට්ටි වැටෙන ගේම් එක පටන් ගත්තා . සූර්ය පැනල සවි කරනවාට ඔය ලංවිම නිලධාරීන් වෙන්නෙත් ඕකනෙ.
විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට අවශ්‍ය ම දේ තමයි පෞද්ගලික බලාගාර වලින් මිල දී ගැනීම. තම මඩි තර වන්නේ එතකොටයි. අනේ මේ වංචනික.ක්‍රියා කවදානම් නතර වෙයිද ?
ඉන්ජිනේරුවො ආසම දේ තමා පුද්ගලික බලාගාර වලින් මිලදී ගැනීම. නමුත් පුද්ගලිකකරනයට විරුද්ධයි.
කලකින් අප රටේ සිටින දක්ෂ සහ බයනැති ඇමැතිවරයකු වන ඔබටත් මෙය නැවැත්වීමට නොහැකි වුණානේ.
ඔයාගෙ ඔලුවට මේ වෙනුවෙන් කරන්න දෙයක් එන්නේම නැද්ද? අඟුරු ටෙන්ඩර් එක ඔයාලාට කොමිස් එනකම් බලන් ඉන්නවා. ඕක හදහදා ඉන්නැතුව විකල්ප හොයන්න. හොඳ රටකින් බලාගාරයක් ගෙනත් හයි කරන්නකෝ... එන ආදායම අවුරුදු කීපයක් ඒ අයට දෙන්න. මේවා විසඳන්න පුළුවන් දේවල්... නුඹලා කරන්නේ නෑ.