IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


යුද හමුදාවේ 73 වන සංවත්සරයට ඉස්ලාමීය ආශිර්වාදය ලබා ගනී

(ඉන්දිකා  රාමනායක)

 ඔක්තෝම්බර්  මස 10 ට  දිනට යෙදන   යුද හමුදාවේ 73 වැනි   සංවත්සරය  නිමිත්තෙන් පැවැත්වෙන ආගමික  වතාවත් වලට සමගාමීව  ස්ලාමීය  ආගමික වතාවත්  අද  (26)  කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් දේවස්ථානයේදී  පැවැත්විණි.

හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ප්‍රධානත්වයෙන් එම ආශිර්වාද ලබාගැනීමේ වතාවත් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු යුදහමුදා ජේෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ නිළධාරීන් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් ඇතුළු සෙසු නිලයන් පිරිසක් සහභාගි විය.

යුධ හමුදා ධජය සහ ස්වෙච්ඡා බළසේනා ධජය ඇතුළු සියලුම යුද හමුදා රෙජිමේන්තු, ආරක්‍ෂක සේනා මූලස්ථානය, පුහුණු පාසල්, සේනාංක, බලසේනා සහ ඒකක ධජයන්ට සෙත් පැතීම සහ යුද හමුදාව වෙනුවෙන් සර්වාගමික ආශිර්වාද ලබා ගැනීම මෙහිදී සිදුකරනු ලබයි.



අදහස් (4)

යුද හමුදාවේ 73 වන සංවත්සරයට ඉස්ලාමීය ආශිර්වාදය ලබා ගනී

fairoos Tuesday, 27 September 2022 12:18 PM

නන්දසේන හිටියනම් මෙව කෙරෙයි .. බයියන්ටනම් දැන් යකා නගී

:       0       0

ආගම්වාදී BamunuarachchiThursday, 29 September 2022 06:50 AM

මේවා මෙහෙම වෙන්න ඕනේ... එතකොට තමයි අපේ වෛරය වැඩි වෙන්නේ...! දැන් සිංහලයනී, තේරුම් ගනිල්ලා රටට වෙන්නේ මොකක්ද කියලා... මේකට තමයි බමුණුආරච්චි කියන්නේ රට හම්බකරණය වෙනවා කියලා...!

:       0       0

Bamunuarachchi Thursday, 29 September 2022 06:45 AM

ඔන්න යුද්ධ හමුදාවත් හම්බකරණය වෙලා. පෙනෙනවා නේද හමුදා තොප්පිය නොදාන තැන තොප්පිය දාගෙන ඉන්න හැටි....?

:       0       0

ආගම්වාදී Bamunuarachchi Thursday, 29 September 2022 06:49 AM

මේවා මෙහෙම වෙන්න ඕනේ... එතකොට තමයි අපේ වෛරය වැඩි වෙන්නේ. දැන් සිංහලයනි, තේරුම් ගනිල්ලා රටට වෙන්නේ මොකක්ද කියලා. මේකට තමයි බමුණුආරච්චි කියන්නේ රට හම්බකරණය වෙනවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 549 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 714 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site