හිටපු ජනපති මෛත්රීගෙන් පුටින්ට ලිපියක්
රුසියාවේ එරොෆ්ලොට් ගුවන් යානයක් ශ්රී ලංකාව තුළ ගොඩබෑමෙන් පසු රඳවා තබාගැනීම රජය විසින් ගත් තීරණයක් නොව, එය සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන්නැයි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටියි.