IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාව දෙවැනි තරගයත් ජයගනී

(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී අද (12) රාත්‍රී පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 4 ක ජයක් ලැබීමට සමත් වූහ.

ඉන්දියාව මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකරගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 215 (අවිෂ්ක ප්‍රනාන්දු 20, නුවනිඳු ප්‍රනාන්දු 50, කුසල් මෙන්ඩිස් 34, වනිඳු හසරංග 21, දුනිත් වෙල්ලාලගේ 32, මොහොමඩ් සිරාජ් 30/3, උම්රාන් මලික් 48/2, කුල්දීප් යාදේව් 51/3)

ඉන්දීය පිල ඕවර 43.2 කදී කඩුලු 6 ට 219
(ලෝකේෂ් රාහුල් නොදැවී 64, හර්ද්‍රික් පාණ්ඩියා 36, ළහිරු කුමාර 64/2, චාමික කරුණාරත්න 51/2)  

 



අදහස් (2)

ඉන්දියාව දෙවැනි තරගයත් ජයගනී

Senith Friday, 13 January 2023 06:56 AM

කැතයි ,ලැජ්ජයි ,හිරිකිතයි

:       2       1

Senith Friday, 13 January 2023 08:18 AM

මොනවත් නෙමෙයි ප්‍රශ්නය . නොහැකියාව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site