(නිමන්ති රණසිංහ)
තම නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුසු කරන බවට තර්ජනය කරමින් රුපියල් කෝටි දහයක 10ක කප්පමක් ඉල්ලූ බවට මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉදිරිපත් කර කළ පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහාචාර්යවරයාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශ නැමැත්තිය රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (12) නියෝග කළේය .
සැකකාරියට එරෙහිව ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී නැතැයි ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට එලෙස ඇප ලබා දුන්නේය
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආශුගෙන් කප්පම් ඉල්ලූ සිද්ධියේ පෙමවතියට ඇප