(විමුක්ති එස් රුද්‍රිගු)
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් අධිකරණයේ අද(12)කැඳවූ අවස්ථාවේදී එම නඩුව පෙබරවාරි මස 23 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් මහතා නියම කළේය.
ඕස්ට්‍රේලියානු පොලිසියට සාක්ෂි සුදානම් කිරීමට කල් ලබා දීම සඳහා නඩුව ලබන 23 වැනිදා දක්වා කල් තැබූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.
අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුක්ෂක ගුණතිලක අධිකරණයේ පෙනී නොසිටි බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කර තිබේ.
ඇප කොන්දේසි එලෙසම ඉදිරියටත් වලංගු බව නඩුව කල් තබමින් මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් මහතා ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධනුෂ්කගේ ඕස්ට්‍රේලියාවේ නඩුව කල් යයි