ජොන්ස්ටන්ගෙන් රීට් පෙත්සමක් ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාර වලට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස නම් කර සිටින තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත . 08 June 2022
දුප්පත් ආයතන මැද සැපවත් ආයතනයක් හමුවෙයි ශ්‍රී ලංකා දැව සංස්ථාව පසුගිය වසරේදී රුපියල් බිලියන 1.5ක ලාභයක් අත්පත් කරගෙන ඇතැයි සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමෙිදී අනාවරණය වී තිබේ. 08 June 2022
ඉක්මනින් එන්නැයි රනිල් මූල්‍ය අරමුදලට අඬගහයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කාණ්ඩයම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට එවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා තිබෙි. 08 June 2022
ගෑස් මෙට්‍රික්ටොන් 3900ක් එයි ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹට අද (8) ළගා වූ බව ලිට්රෝ සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය. 08 June 2022
ගුද මාර්ගයේ පිළිකා සුව කරන නව ඔසුවක් ගුද මාර්ගයේ පිළිකා නිට්ටාවට සුව කළ හැකි නව ඔසුවක් හඳුන්වා දීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ සමත් වී සිටිති. 08 June 2022
වැස්සේ අඩුවීමක් පවතින වැසි තත්වයේ තරමක අඩුවීමක් අද (8) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 June 2022
ඩොලර් හිඟයෙන් 3,50,000 රැකියා මකර කටේ රටේ පවතින ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කර්මාන්තශා සහ ඉදිකිරීම් පවත්වාගෙන යාම අවදානමකට ලක්ව ඇත. 08 June 2022
කෝප්, කෝපා සභාපති ධූර විපක්ෂයට පාර්ලිමේන්තුවේ කෝප් ,කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධූරය විරුද්ධ පක්ෂයට ලබා දිය යුතු බවට විපක්ෂයේ නායකයන් ඉදිරිපත් කළ යෝජනාවක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු ඊයේ (7)එකඟත්වයට පැමිණ ඇත. 08 June 2022
ලංකාවට බේත් දෙන්න එ:ජා සංවිධානය සාකච්ඡා ලාංකික ජනතාවට ප්‍රමාණවත් ආහාර සහ ඖෂධ ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මෙරටට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය අතර සාකච්ඡාවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. 08 June 2022
බන්දුල්ගේ චිත්‍රපටයට ලන්ඩනයෙන් සම්මානයක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ The Newspaper චිත්‍රපටය 23 වැනි ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී හොඳම අධ්යක්ෂණයට සම්මාන හිමිවිය. 07 June 2022
මන්ත්‍රී වෙල්ගමට පහර දුන් තවත් හතරක් අල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට’’ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 07 June 2022
පාඨලී ස්වාධීන වෙයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 07 June 2022
මන්ත්‍රීන්ටත් කොස්,දෙල්,අල, බතල දෙන්න කියයි සතියට දින දෙක තුනක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් ,දෙල්, අල, බතල ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙිදී පවසා තිබෙි. 07 June 2022
කොස්ගම පාසල් දැරියක් අතුරුදහන් කොස්ගම සාලාව වතුයායේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලිසිය පවසයි. 07 June 2022
කොළඹ වානිජ මහාධිකරණ පිස්කල් වැඩ තහනම් කරයි රුසියානු ‘‘එරෝෆ්ලොට්‘‘ ගුවන් සමාගමට අයත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළේ රඳවා තැබා ගැනීමේ සිද්දියට අදල චෝදනාවට ලක්ව සිටින කොළඹ වානිජ මහාධිකරණ පිස්කල්වරයා වැඩ තහන්ම් කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩු ක්‍රම ව්‍යාසථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ සඳහන් කරයි. 07 June 2022
මන්ත්‍රී ගුණතිලක මහනුවර සිට කොච්චියෙන් මැති සබයට තෙල් වියදම දරා ගත නොහැකි හෙයින් තමා මැතිසබයට ආවේ කෝච්චියෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 07 June 2022
ලක්ෂ හතක් වංචා කළ දුම්රිය ස්ථානාධිපතිට වැඩ වරදි දුම්රිය ප්‍රවේශපත්‍ර සහ බඩු ප්‍රවාහන ආදායම්වලින් රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් වංචාකර ඇතැ කියන සිද්ධියක් සම්බන්ධයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරයාගේ වඩ තහනම් කර ඇත. 07 June 2022
ලිට්රෝ ගෑස් හෙට නෑ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (8) දිනයේ බෙදානොහරින බව එම ගෑස් සමාගම අද (7) පස්වරුවේ පැවසීය. 07 June 2022
වෙදආරච්චිගේ පුතා - ලේලිය රිමාන්ඩ් පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කිරීමේ චෝදනා අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතාගේ පුත්‍රයා හා ලේලිය අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා අද නියෝග කළේය. 07 June 2022
යහපාලන අගමැති පොහොට්ටුවේ පිළිගැනීමට ලක්වීම සතුටුයි යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා අද පොහොට්ටුව විසින් පිළිගෙන තිබීම ගැන තමා සතුටට පත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. 07 June 2022
විදුලි කප්පාදුව අඩුවෙයි මෙතෙක් පැය තුනහමාරක් ක්‍රියාත්මක කෙරුණු විදුලිය කප්පාදුව පැය දෙකයි විනාඩි පහළොවක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 June 2022
ශ්‍රීලනිපයට එරෙහි වාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම හෝ පක්ෂය තුළ කටයුතු කිරීම වැලැක්වීම ඇතුළු මොන යම් තීරණයක් ගැනීම අත්හිටුවමින් පක්ෂ සභාපතිවරයාට සහ මධ්‍යම කාරක සභාවට කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය වාරණ නියෝගයක් නිකුත් කළාය. 07 June 2022
රනිල්ට අගමැතිකමට පාර කැපුනේ මං නිසා රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැති පුටුවේ සිටින අතර තමාටත් පින් පොඩ්ඩක් අනුමෝදනා කළ යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. 07 June 2022
ජලභීතිකා එන්නත් තොගයක් පරීත්‍යාග කරයි ශ්‍රී ලංකාවේ පවතින ජලභීතිකා එන්නත් හිඟයට විසඳමක් ලෙස ඇමෙරිකා ඩොලර් 26000ක පමණ වටිනාකමකින් යුත් ජලභීතිකා එනනත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට අද පරිත්‍යාග කළේය. 07 June 2022
ප්‍රසන්නගේ තීන්දුවට එරෙහිව අභියාචනයක් කොළොන්නාව මීතොටමුල්ල ප්‍ර දේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට එම ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරුවී අත්හිටවු සිරදඬුවම් සහ දඩ නියම වු හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එම තීන්දුවට සහ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට අද (07) අභියාචනයක් ඉදිරිපත් කළේය. 07 June 2022
නිවුන් දරු උපත දින 3 කදී ඇමෙරිකානු ජාතික කාන්තාවක් දින තුනක පරතරයක් ඇතිව රූපයෙන් එක සමාන නිවුන් දැරිවියන් දෙදෙනෙකු ප්‍රසූත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 07 June 2022
‘ඉන්ධන සලාක ක්‍රමයකට බෙදන්න‘ රටේ ජනතාවට ආර්ථිකය කඩා වැටිලා යැයි තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබීම අරගලයේ ප්‍රතිඵලයක් බව ජාතික ජන බලවෙිගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 07 June 2022
‘සහල් උපරිම මිලේ වෙනසක් නෑ‘ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල්වලට උපරිම මිල නියම කරමින් පසුගිය මැයි මස 2 වැනිදා නිකුත් කළ අංක 82 දරණ ගැසට් පත්‍රයේ කිසිඳු සංශෝධනයක්, අවලංගු කිරීමක් හෝ පවතින සහල් මිල වැඩි කිරීමක් හෝ කර නොමැති බවත් ව්‍යාපාරික ප්‍රජාව සහල් උපරිම සිල්ලර මිලට යටත්ව අළෙවි කළ යුතු බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 June 2022
ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් තනතුරට අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස මහාචාර්ය ආශු මාරසිංහ මහතා පත්කර තිබේ. 07 June 2022
වරාය නගරයේ ආයෝජකයන්ට බදු සහන වරාය නගරයට විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා වසර 40ක කාලයකට බදු සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 07 June 2022
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025