(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඉකුත් දෙසැම්බර් මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි මහ බැංකුව වාර්තා පෙන්වා දී ඇත.
2021 වසරේ දෙසැම්බර් මසට සාපේක්ෂව එය සැලකිය හැකි ඉහළ යාමක් වන අතර 2021 වසරේ දෙසැම්බර් මස ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 ක මුදලක් විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබුණි.
2021 වසර පුරාවට විදේශයන් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5491.5 ක් මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇත.2022 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් මිලියන 3789.5ක් දක්වා අඩු වී තිබේ.එය ප්‍රතිශතයක් ලෙස සියයට 31 ක අඩු වීමකි.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට විරුවෝ ඩොලර් එවති
අරවින්ද Saturday, 14 January 2023 11:34 AM
ගිය මාසේ ඉදන් මාත් එවනවා ඩොලර්. අපේ රට දියුණුවේවා!
Ano Saturday, 14 January 2023 01:51 PM
දැන්වත් ඔය ප්‍රාථමික බයි "විරුවා" පද තවත්තන්න. ඊට වැඩිය ගරු නම්බ්‍රයි "විදේශ ගත ශ්‍රී ලාංකිකයන් " කියලා කියනවා නම්.