(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවලින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය සහිත උර තොගයක් පල්දෝරැව පිහිටි භුමියේ කපන ලද වළකට බැහැර කිරිමට යාමේදි පවිත්‍රතා ඒකකයේ සේවක සේවිකාවෝ 28 දෙනෙක් රෝගාතුරව රෝහල් ගත කළහ.
මෙම සිද්ධියට ලක්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවිත්‍රතා ඒකකයේ සේවය කරන පුද්ගලික ආයතනයක සේවක සේවිකාවන් පිරිසකි.
සැත්කම්වලින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය හා වාට්ටුවලින් බැහැර කරන ලද එන්නත් ප්ලාස්ටර් සහිත බෑග් පල්දෝරැ භුමියේ කැණිම් කළ වලක් තුළට බහාලිමට සුදානම්වු අවස්ථාවේදි එම බැග් විවෘත කිරිමත් සමග පිටවු විෂ වායුව ආඝ්‍රාණය විම නිසා මෙම පිරිස රෝගාතුරව තිබුණි.
මෙහිදි කාන්තාවන් 21 දෙනකු හා පිරිමි පුද්ගලයන් 07 දෙනකු දැඩි සත්කාර ඒකකයේ සහ අනෙකුත් වාට්ටුවල ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2237
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1675
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අ‘පුර රෝහලේ කුණු ඇද්ද 28ක් සිහි නැතිව වැටේ