අයි.එම්.එෆ් ණය මුදල ගැන පාර්ලිමේන්තු විවාදය 25 ජාත්‍යන්තර අරමුදලෙන් දුන් මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය. 12 April 2023
මහ බැංකුවේ ලක්ෂ 50 ගැන සේවකයන්ගෙන් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ’’නිකුතු සුරක්ෂිතාගාරයේ ’’ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ 15 කු ගෙන් පමණ පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බව කොටුව පොලිසිය කියයි. 12 April 2023
ලාංකික තාත්තයි පුතයි ඕස්ට්‍රේලියාවේ ඇල්ලකට බිලි ඕස්ට්‍රේලියාවේ කේන්ස් නගරය ආසන්නයේ පිහිටි ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ලේ ගිලී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි 9නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත. 12 April 2023
සංහිඳියාව ගොඩනඟන්න කැබිනට් අනු කමිටුවක් පියවර තුනක් ඔස්සේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පිහිට වූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය. 12 April 2023
වැඩකට නැති කම්හල් පහකට කෝටියක් නැති කරලා ලංකා පිඟන් සංස්ථාව කිසිදු නිෂ්පාදනයක් නැති කම්හල් පහක් පවත්වාගෙන යෑමෙන් වාර්ෂිකව රුපියල් කෝටියකට ආසන්න මුදලක් නාස්තිවන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 12 April 2023
මහා විහාරය සංරක්ෂණයට පුරාවිද්‍යාවෙන් අලුත් වැඩක් අනුරාධපුර මහා විහාරය ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 12 April 2023
ගොවීන්ට තුවක්කු දෙන නීති ප්‍රතිපාදන අලුත් කරන්න යයි ගොවීන්ට තුවක්කු භාවිතය සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන යාවත්කාලීන කරන්නැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශයට නිර්දේශ නිකුත් කර තිබේ. 12 April 2023
විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය අත්හරිති රජය විසින් පනවා ඇති උපයන විට අය කරන බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කර තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත. 12 April 2023
අකුරණ රෝහලක ආරක්ෂකයකුට පහර දුන් 3ක් අත්අඩංගුවට අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ෂියා අනුස්මරණ රෝහලේ ආරක්ෂක නිලධාරියකුට සහ සාත්තු සේවකයෙකුට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනකු සහ ඔවුන් පැමිණි වාහනය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි . 12 April 2023
හොර නෝට්ටු 17 ක් සමඟ අයෙක් අල්ලයි ව්‍යාජ පන්දහසේ නෝට්ටු වලින් සූදු සෙල්ලම් කරමින් සිටි පුද්ගලයෙකු හා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අයෙකු අත් අඩංගුවට ගත් බව කටුවන පොලීසිය පවසයි. 12 April 2023
රන් පැහැති මාලය කොල්ල කෑ පොලිස් සැරයන්ට වැඩ වරදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකාර නිලධාරිනියගේ කර පැළඳ රන් පැහැති මාලය කොල්ලකා පළා යමින් සිටි පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි 12 April 2023
ලංකාවෙි රිලවුන්ට චීනයට යන්න වීසා ලැබෙයි ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. 11 April 2023
ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා විකාශන අධිකාරිය පනතක් ගෙන ඒමට නියමිතව සිටින බවත්,ඒ හරහා නිදහස් මාධ්‍ය, විකාශන අධිකාරිය හරහා නියාමනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 11 April 2023
තරුණයාගේ කකුල් දෙක දුම්රිය උදුරගනී කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනයවු ගාලු කුමාරි දුම්රියේ පැමිණි පුද්ගලයෙකු අද සවස ගාල්ල දුම්රිිය ස්ථානයේදි දුම්රියෙන් ඇදවැටි දුම්රියට හසුවිමෙන් පාද දෙකම වෙන්වි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. 11 April 2023
වලවෙිි ගඟේ නාන්න ගිය සිසුහු දෙදෙනක් ගසාෙගන යති බලන්ගොඩ වැලිහරනාව වතුර ටැංකිය ආසන්නයේ වලවෙිි ගඟේ දිය නැමට ගිය සිසුන් දෙදෙනකු ජලයේ ගිිලි අද (11) සවස අතුරුදන් විි ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි. 11 April 2023
පුංචි සභාවල පුංචි මන්ත්‍රී ලයිස්තුව භාගයකින් කපයි පළාත් පාලන ආයතන වලට තෝරාගන්නා සභිකයින් සංඛ්‍යාව 4714ක් දක්වා අඩු කිරීමට නව සීමා නිර්ණ කොමිෂන් සභා කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර ඇත. 11 April 2023
සියනෑ ගුරුවිද්‍යාලයේ සේවකයා කසිප්පු පෙරලා වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨය පරිශ්‍රය තුළ රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි ජලනල කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි. 11 April 2023
අනතුර වහන්න ත්රිවිලය මහවැලි ගඟට පෙරලලා පේරාදෙණිය ප්‍රදේශයේදී අනතුරක් සිදු කර පලාවිත් කටුගස්තොට දී එම ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමා පලාගිය ගිය බව කියන ත්‍රිරෝද රථ රියැදුරා සොයා පේරාදෙණිය සහ කටුගස්තොට පොලීසි ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර ඇත. 11 April 2023
ඉංජිනේරුවා අභිරහස් ලෙස මැරිලා පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉංජිනේරුවෙකු ඔහුගේ නිවස තුළ අබිරහස් අයුරින් මියගොස් සිටියදී අද දහවල් හමුවූ බව කහතුඩුව පොලිසිය කියයි. 11 April 2023
‘‘ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැම් කරුණුවලට එකඟ විය නොහැකියි‘‘ යෝජිත ප්‍රතිත්‍රස්ත පනතේ ඇතැමි කරුණුවලට එකඟවිය නොහැකි යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය. 11 April 2023
අතේ මැයි රැලිය අතේ පිරිසක් වර්ජනය කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකොළොස් දෙනා මෙවර ශ්‍රීලනිප මැයි දින රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි එම කණ්ඩායමෙි මන්ත්‍රීවරයෙක් පැවසීය. 11 April 2023
තවත් ලොක්කන් තුන් දෙනෙකුට මැතිසබයේ අනුමැතිය නම තානාපතිවරයකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 11 April 2023
‘රජරට රැජින’ කොටුවේදී ලෙඩ වෙයි බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වෙමින් තිබූ ‘රජරට රැජින’දුම්රියේ එන්ජිම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට අද (11) දහවල් ලක්වීම නිසා එම දුම්රිය පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 April 2023
දියණිය අරන් රෝහලෙන් යද්දී ලොතරැයියක් ඇදිලා තම දියණිය පිළිකාව පරාජයට පත්කිරීමෙන් දවසකට පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක ලොතරැයියක් ජයග්‍රහණය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 11 April 2023
ගබ්සා කරන කොස්තාපල් මාට්ටු කාන්තාවන්ට ගබ්සා කිරීමේ මුවාවෙන් ලිංගික අතවර ද කරමින් ගබ්සා කිරීම කළ පොලිස් කොස්තාපල්වරයකු අද (11) අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 11 April 2023
මතට ලොල් බල්ලකුට ප්‍රතිකාර මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පළමු සුනඛයා ලෙස කොකෝ නම් සුනඛයෙක් ඉතිහාස පොතට එක්ව ඇත.කොකෝගේ වයස අවුරුදු 2 ක් වන අතර කොකෝ ලැබ්රඩෝ වර්ගය මිශ්‍ර සුනඛයෙකි. 11 April 2023
අඟුණකොලේ පිරිසකට සති දෙකකින් වතුර නෑ අඟුණකොළපෑලැස්ස දහඅමුණ ප්‍රදේශයට සති දෙකකින් පමණ පානීය ජලය නොලැබීමට විරෝධය පළකරමින් දහඅමුණ ප්රදේශීවාසීහු ජලසම්පත් මණ්ඩලයට අයත් වකමුල්ල ජල පොම්පාගාර කාර්යාලයට කඩා වැදී බීමට ජලය ඉල්ලා විරෝධයක නිරත වූහ. 11 April 2023
සාගරගෙ තේරීම බැසිල් බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක් මෙන්ම ඔහු නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කළ නායකයෙක් බවත් ඔහු යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනදෙණු කරමින් ඉතාම හොදින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහය ගැනීමට සමත් වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (11) පැවසීය. 11 April 2023
පී.සි ට පහරදුන් හිටපු ප්‍රා.ස.මන්ත්‍රී අත්අඩංගුවට වත්තල ඇලකන්ද හන්දියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් පොලිස් කොස්තාපල්වරයකුට නිල ඇඳුමෙන් ඇද පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි. 11 April 2023
පොලිස් ලොකු පුටු 4ක් මාරු කරයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙක් ස්ථාන මාරුකර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026