ඉන්දියාවට පලා ආ හින්දු - දෙමළ වැසියන් වෙනුවෙන් දුන් තීන්දුව
පුරවැසි සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකාව ආවරණය වී නොමැති වුවද,ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ආරවුල් හේතුවෙන් ඉන්දියාවට පලා ආ හින්දු දෙමළ ජාතිකයින්ටද ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමිවන බව මදුරාසි මහාධිකරණයේ විනිසුරු ජී ආර් ස්වාමිනාදන් මහතා ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.