
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තාක්‍ෂණික කමිටුවේ සාමාජිකයෙක් ලෙස හිටපු ටෙස්ට් ක්‍රීකයෙක් වන තරංග පරණවිතාන මහතා පත්කර තිබේ.
එම තාක්‍ෂණික කමිටුවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් පරිපාලන නිලධාරියෙක් වන බන්දුල දිසානායක මහතා කටයුතු කරන අතර එහි සෙසු සාමාජිකයන් ලෙස ෂේන් ප්‍රනාන්දු, සහ විරෝන් විජේවර්ධන යන මහත්වරු කටයුතු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd