
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඕෂල හේරත් මහතා ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශය පත් කිරීම ජූලි මස 25 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
මෙම රිට් පෙත්සම සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණින.
රිට් පෙත්සමේ තීන්දුව අද(06) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අධිකරණය මෙලෙසින් කල්මැරීම කිසිසේත්ම පිලිගැනීමට නොහැකි තත්වයකි.
පුදුම බයක් නේ තියෙන්නේ මේ ගැණු කෙනාට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන්න , පින්පතිගේ බලපෑම්
අද නෙවෙයි හෙට .ශ්‍රී ලංකා සටන් පාඨය.තාමත් අපේ රට එක තැනමයි
ඇයි බං මුං මේ ගෑණිට මෙච්චර බය???
රන්ජාව විතරක් හිරේ දාමු. දැන් පේනවා නේද රන්ජන් කියපු ඒවා 100% හරි කියල. මෙහෙමත් රටක්
තීන්දුව වෙනස් වෙයිද?
මේක කවදාවත් නොඑන තීන්දුවක්. ලැජ්ජයි හලෝ.