
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එක්ස්ප්‍රස් පර්ල් සහ ඩයමන්ඩ් යනනෞකා අනතුර සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.
මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාය.
ආචාර්ය සුරේන් රාඝවන්, ඩයනා ගමගේ, මහාචාර්ය ජී එල් පීරිස්, රාවුෆ් හකීම්, විජිත හේරත් , ආචාර්ය සරත් වීරසේකර, නිරෝෂන් පෙරේරා, අජිත් මානප්පෙරුම, නිමල් ලාන්සා, තුෂාර ඉඳුනිල්,කවින්ද ජයවර්ධන, අකිල එල්ලාවල, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ සහ මධුර විතානගේ එහි සෙසු සාමාජිකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd