මහින්දට, නාමල්ට, සනත්ට, ජොන්ස්ටන්ට නොතීසි
ගෝඨා ගෝගමට මැයි 9 වැනි දා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 22 වැනි දා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, අමාත්‍ය සනත් නිශාන්ත, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට නොතිසි නිකුත් කළේය.