(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විල්වත්තේ දුම්රිය අනතුර හේතුවෙන් වසා දැමුණු දුම්රිය මාර්ගය පැය හතරකට පසු එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනයට යළි විවෘත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව දුම්රිය කීපයක් පොල්ගහවෙල දෙසට ධාවනය කරවීමට කටයුතු කර ඇත.