(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවේ සියලු දෙයට විපක්ෂ වීම යැයි අදහස නතර කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය.
"රටට ගැළපෙන පරිදි දහතුන්වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි. එසේ කළ යුත්තේ සියලුම දෙනා ගැඹුරු මැදිහත් සිතකින් එකඟතාවයකට ආවොත් පමණයි.
සමහර දේශපාලන පක්ෂ බලය බෙදීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට අදිමදි කරන බව මට පෙනෙන්නට තිබුණා.අපි දැන්වත් මේ තත්ත්වය වෙනස් කරමු කරමු
අපේ රට ඉදිරියට ගෙන යන්නට හැකි වන්නේ සියලුම දෙනා එක්ව ඉදිරියට ගියොත් පමණයි. අතීතය පාරමින් නොසිට අනාගතය ගැන සිතමු.රටේ අනාගතය ගැන සිතා පොදු තීරණයකට එළඹෙමු යැයි ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා මහජන චන්දෙකින් ජනාධිපති වෙච්ච කෙනෙක් නෙමෙයි නේද .ඒකවත් අවබෝධ කර ගන්න බැරි ඔයා ගැන වෙන මොන කතාද අනේ
උතුරු නැගෙනහිර දෙමළ චන්ද අරං ජනාධිපතිවරණය දිනන්න කරන කැත වැඩක් හැටියටයි සාධාරණ සිංහලයෙක් වන මා මෙය දකින්නේ.
ආණ්ඩුව කරන නොසණ්ඩාල වැඩවලට, විපක්ෂයට එකඟ වෙන්නද කියන්නේ?
කතාව දෝලාවෙන්, ගමන පයින්... මෙයා කියන ඔක්කොටෝම හා කියන්න නම් පාර්ලිමේන්තුවක් මොකටද? මෙයා ඔය කතාව විනිශ්චයකාරවරුන්ටත් කළා...
දැන් මහජන චන් ද 69 ලක්ෂයක් දීලා පත් කරපු මිනිහා පැනලා ගියේ රනිල් කියලා ද? රටයි ආර්ථිකය යි විනාශ කරපු උන් දැන් රනිල් ට පින්සිද්ද වෙන්න පණ ගහලා ඇවිත් ඒ මිනිහටම බනිනවා.ගරහනවා. ඔහෙලා වගේ ම්නිස්සුන්ට ලුණු කැඳක් වත් නැතිවෙන්න තිබ්බේ. අපරාදේ රනිල් වැඩේ කෑවානේ.
ජනතාවට හෙන දෙන මුත්තට වෙන රජකරි වැඩ නැතුව ඇති පාර්න්තුවට එන්නෙ
දැඩි ලෙස විරුද්ධ නොවිය යුතු දෙයක් මේ පින් ජඩාදිපති යටතේ සිදුවුනාද ?
රටම අකමැති - රටේ (පිං) ජනපති...
ඒ වගේම ආණ්ඩුවත් විපක්ෂය කියන්නේ මොකද්ද කියලා සලකලා බලන්න ඕනෑ නේද? ආණ්ඩුව කියන හැමදේටම එකඟ වෙනවා නම් විපක්ෂයක් මොකටද හලෝ...?
මදැයි කොලා.ඉන්දියාවට කෙලින්න ගිහින් කරගත්තු දේ.මෙදාපාර ඉන්දියන් කාරයෝ ඌරගෙ මාළු ඌරගෙම පිටේ තියලා කපන්න යන්නේ නේද ?පව් ලංකාව
ආණ්ඩු පක්ශයේ කාර්යය නෑදෑ හිතවතුන් පිනවීම නොවේ.