IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විල්වත්ත අනතුරෙන් කෝටි ගණනක පාඩුවක්

(යොහාන් භාසුර)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී අද පෙරවරුවේ දුම්රියක කන්ටේනරයක් ගැටීමෙන් සිදුවූ අනතුරේදී එම දුම්රිය එංජිමට දැඩි හානි සිදුවී ඇති බවත් එම හානිය කෝටි ගණනක් වන බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.  

දුම්රිය එංජිමට දැඩි හානි සිදුවී තිබීම නිසා එම එන්ජිම වෙනත් එන්ජිමකින් ඇදගෙන යාමට සිදුව ඇති බවද කී ඉදිපොළගේ මහතා ඉන්පසුව සිදු වී ඇති  හානිය ඇස්තමේන්තු කළ හැකි බවද සඳහන් කළේය.



අදහස් (2)

විල්වත්ත අනතුරෙන් කෝටි ගණනක පාඩුවක්

පැරකුම් Wednesday, 09 August 2023 02:51 PM

වරද කන්ටේනර් රියැදුරුගේ යයි ඔප්පු වුවහොත් ඉතා දැඩි දඩුවම් කල යුතුය සිදුවූ අලාභය අය කරගත යුතුය.

:       1       30

kasun Wednesday, 09 August 2023 03:28 PM

මේ අනතුරට මුළුමනින්ම වගකියන්න ඕන ඖඅ ලොරිය පැදවූ නොහික්මුණු රියැදුරයි . මේ වගේ උන්ට නැවත කිසිදා රියදුරු බලපතක් නොදෙනවා සේම වසර ගනනකට හිරේ දැමිය යුතුයි . පොදු දේපල වලට වගේම මිනිස්සු දහස් ගණනකගේ එදිනෙදා ජිවිතයට කල හානිය තක්සේරු කල නොහැකියි . මේවගේ හැසිරෙන අනෙකුත් අයටත් පාඩම් උගන්වන්න නම් දැඩි දඬුවම් මේ මිනිහට දිය යුතුමයි .

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site