දුෂණ මඩින්න කාර්ය සාධක බලකායක්
නියාමන, ප්රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්ය යාන්ත්රණයක් තුළින් දූෂණ විරෝධී පිළිවෙත් ක්රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා පැවසීය.