
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20) එහි දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති බවත් එහිදී ගමගේ මහත්මිය සහ සුජිත් සංජය පෙරේරා අතරද කිසියම් උද්වේගකර තත්ත්වයක් ඇතිවී තිබූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ අසෝබන හැසිරීම ගැන කතානායක උතුමානෝ දැන් මොනවා කියාවිද දන්නේ නැහැ.
චාරයක් නැති උන් පාර්ලිමේන්තු යවලා මහත්මා ගති හොයන ජාතියක් තමා අපි
මහජනතාව වන අප ගැන සොයා බැලීමට ඔවුන් ගන්නා කරදර බලන්න. අරුම පුදුම.
එකෙක් මැරිලා නැද්ද?
මොනවා අරගෙනද දන්නේ හිටියේ?
ගංජා මැඩම්ට කොළොප්පන් කළේ කවුද?
අබ වපුරලා මුං බලාපොරෙත්තු වෙන්න එපා කියලා කතාවක් තියෙන, ඒ වගේ රස්තියාදුකාරයෝ, මැරයෝ, මිනීමරුවෝ සහ එහෙයියෝ පාර්ලීමේන්තුවට යවලා විනයගරුක පාර්ලීමේන්තුවක් බලාපොරොත්තු වෙන්න එපා...!
1972 නිර්මාණකරුවන්....!
පහරදීමක් ගැනත් කතාවක් පැතිරෙනවා. ගැහැණු කෙනෙකුට අත ඉස්සුවොත් අනිවාර්යෙන් පොලිස් කූඩුවේ. ලංකාවේ නවන්නේ නැති එකම නීතිය. පොලිසිය ගැනත් පුදුම හිතෙන තරමට ඒ නීතිය නම් ක්‍රියාත්මකයි. අම්මා කියන සංකල්පය තනතුර නිසා වෙන්න ඇති...!
අපිි දැන් සියලු දෙනාම ඔවුනට බනින්නේ වෙමු. නමුත් ලංකාවේ උගත් , නූගත් බේදයකින් තොරව 80% ක් මිනිසුන් ගේ හැසිරීම මෙසේමයි. සුළු දෙයටත් බැන ගනිති. ගහගනිති. මරා ගනිති. මෙය සමස්ථ මානව වර්ගයාගේම පිරිහීමයි. අදට වඩා හෙට ලෝකය පිරිහුණු තැනක් වනු ඇත. අපි එහි කොටස්කරුවෝ වෙමු. මෙයින් ගැළවීයාම තම තමන්ගේ කාර්යයකි...!
දුර්වල රාජ්‍ය නායකයෙක් සහ පක්ෂග්‍රාහී කතානායකයෙක් ඉන්නකොට ඕවා ඔහොම තමයි
අනේ අනිච්චං. පෙර රජ දරුවන් ලෝකේටම අරන් ගිය රත්තරන් නාමය කෙලසන හැටි. කුඩුකාරයින්ගෙන්, බාර් කාරයින්ගෙන්, ගනිකා මඩම් පවත්වන්නන්ගෙන්, හරක් හොරුන්ගෙන්, ක්ලබ් කාරයින්ගෙන් අපට මීට වඩා දේවල් බලාපොරොත්තු විය හැකිද?
මින් පසුව මුන්ට කතාකරන්න ඕනේ කුණුහරපෙන්.
අපට හොඳ හෙට දවසක් හදලා දෙන්න මේ අය මරාගන්නවා. සියළු දෙනාටම අපි ණය ගැතියි...
අගෙයි, තව සුමානයක් ඇදගෙන යන ගානට යනවා නම්...!
ඩයනා හොඳ විනීත ගති ඇති තැනැත්තියක්...!
ඩයනාගේ වාචාල කට, හැසිරීම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
මේ අය ගැහැණු, මිනිස්සු නොවෙයි... යක්කු..!
රට හදන්න කලින් ඔයාලා හැදිලා ඉන්න...
ඩයනා නෝනා නාඳුනන කෙනෙකුට වැඩේ බාරදෙන්න...
කාන්තාවන්ට හිංසා කළාට වඩා සෙංකෝලය ඇල්ලීම බරපතළ වරදක් කියන හඳමාමා දැන් මොනවා කරයිද බලමුකෝ...?
කැළේ ජීවත්වියයුතු වන සතුන් පාර්ලිමේන්තුවට යවලා බුරියානි කන්න හුරුකලාට ගතිගුණ වෙනස් කරන්න බෑ...
බැලු බැල්මට මෙය එඩිට් කරපු එකක්. මුහුණ ආවේගයෙන් අල්ලද්දී කාන්තාවගේ ඉරියව් මීට වඩා වෙනස් විය යුතුයි. කාන්තා හින්සනයක් වුණා නම් කණගාටුයි. ඒත් මෙයාගෙන් පුරුෂ හිංසනයක් දිගටම වෙන බව පෙනෙනවා. මේ රටට පවුල්වලට ඇති ලොකුම ප්‍රස්මය කසිප්පු, ගන්ජා භාවිතය. අපේ ගම් විනාශ වෙන්නේ මේවාගෙන්.. පවුල් ආරවුල්, දික්කසාද සියල්ලට මුල්වුණු දේම නීතිගත කරන්නට මැය දක්වන වෙහෙස කාන්තා පරපුරට අපහාසයක්.. මැය කිසිම ලෙසකින් පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ නැහැ...!
යවන තරමක් යවන්නේ ඕකට... ගොන් හරක් සහ නාම්බියෝ...!
පක්ෂයේ අයගේ ගැටුම් පක්ෂය තුළම විසඳාගත යුතුයි.
මහ ජනතාව නොමග යවන්න කරන වැඩ මේවා...!
වරද වරද ලෙස විද්‍යාත්මකව දකින්න ලංකාවේ කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. රටම පඹ ගාලක පැටලෙන්න හේතුව මෙය විය හැකියි. මෙතැන වැරදි කිහිපයක් වී තිබෙනවා. ඒත් රටම කතා කරන්නේ අපබ්‍රංශ. කරන්නේ විකාර...!
ඔයින් එක්කෙනෙක් ලන්ඩන් බස් හෝල්ට්වල ගුටිගහගෙන පලපුරුදු කෙනෙක්...!
බැලූ බැල්මට මිනීමැරීමට තැත් කිරිමක් වගේ පේන්නේ. ජෙන්ටා ගැන වැඩ මුළු තියන අය කොහිද ඉන්නේ...?
මේක මේ දෙන්නාගේ ප්‍රශ්නයක්ම නෙමෙයි ,පාර්ලිමේන්තුවේ විනය පවත්වාගෙන යන්න බැරි මී හරක් චොකා නිසයි මේවා වෙන්නේ .දැන් බලන්න පාර්ලිමේන්තුවේ භාවිතා කරන භාෂාව .ඒවා පාලනය කරන්න ඉන්න එකා-හ හා දැන් ඇති-කිය කියා ඉන්නවා.මේ වගේ කාලකන්නි අපේ සල්ලිවලින් නටන පිස්සු දැක්කහම ඇඟේ මාළු නටනවා
නොදකින්..මේ කස්ලකන්නි මන්ත්‍රීවරයා....මූට කොන්ද පන නැත්ද මේ වේ... ගෑනිගෙ හොම්ඹ තැලෙන්න දෙකක් දෙන්න.... ඒකිගේ මිනිහට හදන්න බැරි උන කට මූට බැරි උනානේ හදලා දෙන්න
මුං ටික දැන් ගංජා විතරක් නෙමෙයි කසිප්පුත් ගහලා වගෙයි. උපන් ගතිය පාර්ළිමේන්තු ගිත් නැති වෙන්නේ නෑ. දීපල්ලා තවත් ඡන්දේ මුන්ට ...
ඇගේ වෛරය පාර්ලිමේන්තුව 1 කොටස
ඩයනා නෝනේ ඔය වෙලාවට තමයි අහවල් තැනට පයින් පාරක් දෙන්න ඕනේ. සාරිය ඇඳන් ඔය වැඩේ කරන්න බැහැ. ඒ නිසා ඩෙනිමක් ඇඳන් පාර්ලිමේන්තුවට එන්න.
බෙල්ල මිරිකලා වැඩ ඉවරයක්ම කළා නම් ප්‍රශ්න රැසක්ම අවසන්. සජිත්ට ඕකිව පක්ෂයෙන් එලවාගන්න තිබුණු ප්‍රශ්නත් ඉවරයි. විදේශිකයෙක් නිසා මේ රටෙන් එළවාගන්න ආගමන විගමන එකට තිබුණු ප්‍රශ්නෙත් ඉවරයි. නමුත් මේ මන්ත්‍රීකාරයා හරියට බෙල්ල මිරිකුවේ නැහැනේ, චික් විතරක් , ලැජ්ජයි මන්ත්‍රීතුමා...!