IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සී.අයි.ඩීය ඖෂධ නියාමන අධිකාරියට යයි

(ඉන්දිකා රාමනායක)

ව්‍යාජ අත්සන් සහ ලේඛන  සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ  තොගයක්  මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන  විමර්ශනයට අදාලව අපරධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (20) ජාතික ඖෂධ නියාමන අධිකාරියට වෙත පැමිණ  පරික්ෂාවට ලක් කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන්  එහි ලේඛණ පරික්ෂා කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් බව   ඖෂධ නියාමන අධිකාරියේ  ආරංචි මාර්ග පවසයි.

 පැය 2 ට අධික  කාලයක් පුරා  ඔවුන්  එම පරිශ්‍රයේ  රැදී සිටි බවද එම ආරංචි මාර්ග  පවසයි.

මෙම සිද්ධිය  සම්බන්ධයෙන් පසුගියාදා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද අධිකරණය වෙත  කරුණු වාර්තා කර තිබු අතර, මෙම වංචා සිද්ධියට වගකිවයුතු  පිරිස ලබන  16 වැනි දිනට පෙර අත්අඩංගුවට   අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මය නියෝග කළාය.



අදහස් (0)

සී.අයි.ඩීය ඖෂධ නියාමන අධිකාරියට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site