IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නාත්තන්ඩියේ අතුරුදහන් සිසුන් දෙදෙනා හමුවෙයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දුම්කොළ සහ හුණු  ලඟ තබාගෙන සිටියදී අසුවීමෙන් පසු විදුහල්පතිවරයා විසින් බැණවැදී අවවාද කිරීමෙන් පසු පෙරේදා සවස සිට අතුරුදහන්ව සිටි නාත්තන්ඩිය ප්‍රදේශයේ පාසලක 15 හැවිරිදි සිසුන් දෙදෙනා කුරුණෑගල පුත්තලම් පාරේ නිවසක රැඳී සිටියදී අද (20) සවස සොයාගත් බව මාරවිල මූලස්ථාන පොලීසිය පවසයි

අතුරුදන්ව සිටි එක් සිසුවකුගෙ  ඥාතියෙකුගේ නිවසේ මොවුන් දෙදෙනා  රැඳී  සිටි බව පොලීසිය සඳහන් කරයි.

එක් සිසුවකුගේ මවක් විසින්ද අනිත් සිසුවාගේ පියා විසින්දමම දරුවන් නිවෙස් වලින් අතුරුදහන්ව සිටින බවට මාරවිල මූලස්ථාන පොලිසියට පොලීසියට පෙරේදා මධ්‍යම රාත්‍රියේ පැමිණිල්ලක් කර  තිබිණි.

දුම්කොළ සහ හුණු  ලඟ තබාගෙන සිටියදීමෙම සිසුන් දෙදෙනා විදුහල්පතිවරයාට අසුවීමෙන් පසුවිදුහල්පතිවරයා බැන වැදීම නිසා සිසුන් දෙදෙනා සිත් වේදනාවෙන් පසු වී ඇති බව පැමිණිලිකාරමව සහ පියාපවසන්නේ යැයිපොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

මාරවිල මූලස්ථාන පොලීසියේ නිලධාරීන්  කණ්ඩායමක් අතුරුදන්ව සිටියේ දී සොයාගත් සිසුන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඔවුන් මවුපියන්ට භාර දීමට  කටයුතු යොදා ගෙන යයි



අදහස් (0)

නාත්තන්ඩියේ අතුරුදහන් සිසුන් දෙදෙනා හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site