IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු ගැටුම හොයන්න කමිටුවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවෙහි චමල් රාජපක්ෂ ,රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක , ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරු සාමාජිකයෝ වෙති.



අදහස් (8)

පාර්ලිමේන්තු ගැටුම හොයන්න කමිටුවක්

Rata Perata Friday, 20 October 2023 07:30 PM

කිසිම විනයක් පවත්වාගෙන යන්න බැරි නේ පිස්සු චොකා නිසා තමයි ඔය සේරම ප්‍රශ්න .රාජපක්ෂලාගේ පස්ස ලෙවකන එකෙක් කොහොමද හරියට කතානායක කම කරන්නේ

:       0       0

de silva Friday, 20 October 2023 07:51 PM

කෝපි කඩේ පොලී මුදලාලි කවදාද අපක්ෂපාතී වුනේ ?

:       0       0

chathurika Friday, 20 October 2023 09:02 PM

අපි දැක්කා " ලන්ඩන් ගොනා " ගේ වැඩ කිඩ. විඩීයෝ එක. සජබ මොකද කියන්නේ ? මෙයා වහාම පක්ෂයෙන් අයින් කරනවාද?

:       4       9

,Ariyathilaka Saturday, 21 October 2023 01:06 AM

මේ සම්බන්ධ වීඩියෝ නැරඹුවෙමු. කාන්තා ලෝකයේ අභිමානය! මහා බ්‍රිතානය කාන්තාවන්ගේ අභිමානවත් පෙර ගමන් කාරිය. මහා බ්‍රිතාන්‍යයේ සියලු කාන්තාවන් ආදර්ශයට ගත යුතු පාර්ලිමේන්තුවේ ගිනි සිළුව! ලංකා පාර්ලිමේන්තුවේ අභිමානවත් කාන්තා නියෝජනය! 75 වසරක ලංකා දේශපාලනයේ පාර්ලිමේන්තු නියෝජනයේ සූර වීර සොයා ගැනීමක්! II වන එළිසෙබත් රැජිණ සිටියා නම් මහා බිතාන්‍ය පුරවැසියන්ගේ සුර විරුකම් ගැන ආඩම්බර වේවි! මෙන්න කාන්තා අයිතිවාසිකම් බලනු මැන!

:       1       4

ravin Saturday, 21 October 2023 04:59 AM

මානසික රෝහලේ දිනක් නඩත්තු වියදම දන්න කෙනෙක් ඉන්නවාද? 

:       0       3

විජිත් Saturday, 21 October 2023 11:29 PM

රවින්, මානසික රෝහල් දෙකක් තියෙනවානේ, එකක් තියෙනවා අංගොඩ, ඒ රෝහලේ සිටින්නේ මානසික ආබාධවලට ගොදුරුවුණු අහිංසක රෝගීන්... දෙවෙනි රෝහල තියෙන්නේ දියවන්නාවේ. සමාජයට හානිකර, භයානක මානසික රෝගීන් ඉන්නේ දියවන්නාවේ මහලු මඩමේ. අංගොඩ රෝහලේ සිටින අහිංසක රෝගීන්ට අවශ්‍ය බෙහෙත්වත් නැතිලු... නමුත් දියවන්නාවේ ඉන්න නාකි කන්නේ සල්ලිලු. රටේ මිනිස්සුන්ගේ " සල්ලිලු" !!! බොන්නේ රටේ මිනිස්සුන්ගේ රුධිරයලු !!! මේ ශ්‍රී ලංකාවලු, ධර්මද්විපයලු. ඒ කෙසේවෙතත් ..මිත්යාදෘෂ්ටිකයින්ගේ පාරාදීසය කියලයි මට නම් හිතෙන්නේ.

:       0       0

චුටි පුතා Saturday, 21 October 2023 11:13 PM

කතානායක බොරු ශෝබන කතා නොකර ඉන්න. ඔය කමිටුවේ සභාපතිගේ අක්කර 6 ක ගංජා හේන පොලිසියෙන් අල්ලාගත්තා. කේස් එකට මොකද වුනේ? චමල් රාජපක්ෂ, වලපයයි ගොඩපයයි තියාගෙන ෆොන්සේකා එක්ක වලියක් ඇදගත්තා. මිනිහා කිව්වා එළියට එන්න ගහගන්න කියලා... ඔබට මතකද? මේ වගේ අය ඉන්න කමිටුවල තීරණ මොනවගේද කියලා මිනිස්සු දන්නවා.!

:       0       0

Chandrika Saturday, 21 October 2023 11:37 PM

හැම දේකටම කමිටු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site