
ශ්‍රී ලංකාවේ විශාලතම ඉන්ජෙනේරු සහ තාක්ෂණ සමාගම , ශ්‍රී ලංකා ඉන්ජෙනේරු ආයතනය විසින් සංවිධානයකරන Techno 2023, කාර්මික හා තාක්ෂණ ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක ජාතියන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (20) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධනතත්වයෙන් ආරම්භ විය.
එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රදර්ශන කුටි නැරඹු අතර එයට වැඩබලන තාක්ෂණ අමාත්‍ය කනක හේරත් ,ශ්‍රී ලංකා ඉන්ජෙනේරු ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් දිසානායක , Techno 2023 නියෝජය විධායක ලේකම් ආර්.බි .එම් ගුණවර්ධන යන මහතුවරු ඒක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
150
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
Techno 2023 කාර්මික හා තාක්ෂණ ප්‍රදර්ශනය ඇරැඹෙයි