
(ශාන්ත රත්නායක)
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරුද ජාතික ජනබලවේගය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර යන අය සහභාගි විය
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්ගේ පෝෂණ මට්ටම්වල ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම යුනිසෙෆ් සංවිධානය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානය විසින් පැහැදිලි කරන ලැබීය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුනිසෙෆ් - ජා.ජ.බ අතර හමුවක්
අරවින්ද මොනරවිල Friday, 20 October 2023 05:58 PM
වෙනසේ පෙර නිමිති ලෝකයටම දැනිලා ලෝක නායකයෝ එක දිගට හමුවෙනවා..! ජයවේවා...!
Bamunuarachchi Saturday, 21 October 2023 05:11 AM
යුනිසේෆ් නියෝජිතයින්ට සිංහල පුළුවන් නිසා වැඩේ ෂේප්. නැතිනම් මළකෙලියයි. මම හිතුවේ යුනිසේෆ් නියෝජිතයෝ ඒ ගොල්ලන්ගේ පියන්ලා එක්ක ගත්තු පොටෝ එකක් කියලා...
AnandaSaturday, 21 October 2023 04:17 PM
නාකි බමුණෝ මහින්ද හොරාටයි ,රනිල් මිනිමරුවටයි කඩේ නොයා ලෝකය දියා බැලුවොත් හොඳයි.ලෝකයේ ප්‍රභලම නායකයින් ඉංග්‍රීසි කතාකරන්නේ නැහැ ,ඒවගේම ඔවුන් ඔවුන්ගේ භාෂාව ගැන ආඩම්බරයි.නිකම් ලැබෙන අරක්කු බාගේටයි, සරමටයි,බත්පර්සලයටයි ...ඕනෑම ජරා වැඩක් කරන උන් ඉන්න මේ රටේ එකට හොඳම උදාහරණය තමයි මේ බමුණා.බමුණට විලි වහගෙන අමුඩයක් ගහගන්න රෙදි කැල්ලක් දීලා ටොයියෙක්.
Bamunuarachchi Sunday, 22 October 2023 05:49 PM
මහත්වරු එක්ක සම්බන්ධ වෙනකොට මහත්වරු විදිහට ඇඳ පැළඳ ගනිල්ලා. ඔබලා නිසා ජෙප්පෝ නොවන අනිත් මිනිස්සුත් ගොබ්බයෝ හැටියට හිතනවා...!