(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පහරදීමේ සිද්ධියෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා අද(21) උදේ ඉන් පිටව ගියාය.
රෝහල්ගතවී පැය 3 කින් පසු ඇය පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තමාගේ ගෙල මිරිකා පහරදුන් බව පවසමි ඇය ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූවාය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයනා ගෙදර යයි
Waleboda Saturday, 21 October 2023 12:59 PM
අහිංසක කාන්තාවක්...
Amila - ukSaturday, 21 October 2023 03:56 PM
ඒ කාලයේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ බංගලි කාරයින්ගේ " ලන්ඩන් ගොනා " අපි නොදන්නා සමන්මලි.
Rata PerataSunday, 22 October 2023 01:52 PM
මේක තමයි කියන්නේ මූලික අධ්‍යාපනයවත් සියලුම ජනතාවට දෙන්න ඕනේ කියලා...
Shantha - Qatar Saturday, 21 October 2023 02:34 PM
මම නම් හිතුවේ මොකෙක් හරි මැරිලා ඇති කියලා ,මුන්ට පිස්සු ,ඩයනා කියන්නේ නම් තනිකර මානසික ලෙඩෙක්
Gajan Saturday, 21 October 2023 02:54 PM
මේ ගෑනි, ගෑනු සංහතියටම ලජ්ජාවක්. කටෙන් කුණුහරුප එන්නේ වතුර වගේ. මේ ගෑණි ලංකාවේ පුරවැසියෙක් නොවී පාර්ලිමේන්තුවේ ඉන්නේ, රටේ මහ එකාගේ අනුග්‍රහය ඇතිව. ඒ සජියා ට කෙලවන්න ඕනෑ නිසා.
Amal Saturday, 21 October 2023 03:07 PM
විදේශ කාන්තාවක්...
සනත් ගමගේ Saturday, 21 October 2023 03:09 PM
බිම් මට්ටමේ ඇත්ත ඇති සැටියෙන් විවෘතව කතාකරන කාන්තා නියෝජනයක්. මේ රටේ මත් දව්‍ය ජාවාරම්. ගනිකා වෘත්තීන්, නොහොබිනා වැඩ අන්ත දූෂනයටම කරන තත්ත්වයට එලිපිටම පත්වෙලා තියෙන්නේ. ඔය උත්තරිතරයි කියන ස්ථානයේම සිටින නිළධාරින් හා මහජන නියේාජිතයින් කරන වැඩ ගැන හොඳට ජනතාව දන්නවා. ඒ ගැන කටඅරින මේ කාන්තාව එක්ක ඇරියස් එකක් තියන බව හොඳටම වැටහෙනව.
ගමේ එකාලා Saturday, 21 October 2023 05:07 PM
බෙල්ලට අවුලක් නැතුව ඇති අවුල තියෙන්නේ මෙයාගේ හිතෙයි,හැකර කටෙයි.
C.K.Lankaputhra Saturday, 21 October 2023 08:16 PM
එයා කොහොමත් ගෙදර අරින්නම අවශ්‍ය කෙනෙක්...!
chandima Saturday, 21 October 2023 09:40 PM
කාන්තාව නම් අහිංසකයි තමයි, ඒත් පහුගිය කාලේ කතාකරනවා දැක්කාම ඔය විදිහට කන බව අපට හිතුණා.
Dasa Weyana Saturday, 21 October 2023 11:38 PM
ඔව් ඔව් මගේ අය රටේවත් තියාගන්නේ නැතිව ගෙදරම තමයි යන්න ඕනේ...
Dias Sunday, 22 October 2023 01:34 AM
අපායට නැතිව ගෙදර යැව්වේ ඇයි?
Bamunuarachchi Sunday, 22 October 2023 08:26 PM
චී නෝනා අර මිනිහා ඔබේ මුහුණ ඇල්ලුවේ වන් අතින්. මුහුණ ඩ්‍රයි ක්ලීන් කර ගන්න.
Bamunuarachchi Monday, 23 October 2023 07:00 PM
මෙතන කමෙන්ට්ස් දාන මිනිස්සු හිතන්නේ ගැහැණු වෙලා ඉපදුණාම ඒ අය පිරිමින්ට යටත් වෙලා ඔවුන්ට බයේ ජීවත් වෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝ හිතන විදිහට හමුදාවට බැඳෙන ගැහැණු සොල්දාදුවන් පිරිමි එවුන් මරන්න අයිතියක් නැහැ. ගැහැණු පිරිමි භේදයෙන් තොරව තමන්ට වුණු අසාදාරණයකට විරුද්ධව කථා කරන්න ඊට පසු බැනගන්න. ඊට පසුව තවත් අවශ්‍ය නම් ගහගන්න අයිතිය තිබෙනවා. පාර්ලිමේන්තුවේ වාද වෙලා ගහගන්න ඕනේ නම් එළියට එන්න කියපු අවස්ථා බොහෝමයක් තිබුණා...