පොහොට්ටුවෙන් අස්වැසුම ගැන ජනපතිට ලිපියක්
රජයේ ප්රමුඛ වැඩසටහනක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවා,අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා මන්ත්රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට බාර දීමට ආණ්ඩුවේම මන්ත්රීවරුන් පිරිසක් තීරණය කර ඇත.