(යොහාන් භාසුර)
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට හෙට (9) පස්වරු 5.00 සිට අනිද්දා (10) පෙරවරු 9.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම කප්පාදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ පහට මෙසේ ජල සැපයුම අත්හිටුවන බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd